වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොලැබී ඇති බවට ඇතැම් මාධ්‍යවල පළ වී තිබුණත්, එය නිවැරදි නොවන බව වී අලෙවි මණ්ඩලය පවසයි. පසුගිය මහ කන්නයේදී වී මිලදී ගැනීම…
විදුලිය හා ජලය ගැටලුව මූලික කර ගනිමින් පසුගිය ගාලුමුවදොර අරගලය
පසුගිය ගාලුමුවදොර අරගලය හා සමාන සිදුවීමක් නැවත ඇති කිරීමට මාධ්‍ය ආයතන දෙකක් මෙහෙයුමක නිරත වන බව වාර්තා වී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන, මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ජනතාව උසි…
තමන්ගේ යැයි කියන හිග විදුලි බිලක් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර දියත්
එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. අදාල බිල්පත සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට තමන් විසින් යවන ලද ලිපියට ද මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබුණු බව ද මන්ත්‍රීවරයා කියා සිටියි.